(මහේෂ් කිර්තිරත්න)
පවත්නා හදිසි තත්ත්වය හේතුකරගෙන රත්තොට කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරී වසම් ජාලගතව සම්බන්ධ කෙරේ.
ඒ අනුව රත්තොට කොට්ඨාසය කලාප 09 කට වෙන්කරමින් රත්තොට ග්‍රාම නිලධාරී වසම් 54 සඳහා සම්බන්ධීකරණ නිලධාරීන් 09 දෙනෙකු පත් කිරීම සිදුකරයි.
ඔවුන් මගින් සියලු ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රීත තොරතුරු ලබා ගැනීම,කාර්යාල කටයුතු සම්බන්ධ සම්බන්ධීකරණය,තීරණ දැනුම් දීම,අත්‍යවශ්‍ය සේවා බෙදාහැරීම ආදී කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය.
මේ සඳහා රත්තොට ග්‍රාම නිලධාරී වසම්හී ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ජාලගත කිරීම සඳහා මීට වසර දෙකකට අප රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කළ Whatsapp/facebook රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නමැති සමූහ (Chat Group ) භාවිත කෙරේ.
රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිපිය හේරත් මහතාගේ සංකල්පයකට අනුව මෙය සිදුකෙරේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ රාජකාරි කටයුතු ජාලගත කෙරේ
Chamin Saturday, 21 March 2020 01:50 PM
වට්සැප් ගෘප් කියන එක ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ගේ සංකල්පයක් ද ? වචන නිවැරදිය ලියන්න. අදහස සහ සංකල්ප යනු දෙකක් ? වට්සැප් හොයාගත්තේ එයා නම් කමක් නැහැ. එය ජාල ගත කිරීමක් නොවේ.