කවිතා සුබසිංහ
රතිඤ්ඤා පත්තු කර බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ඇතුළු තිදෙනෙකු 21 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා නියම කළේය.
මහර ප්‍රාදේශීය සභා වික්ෂ නායක රනිල් චාමින්ද කුමාර පින්තු,මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා චන්දන වික්‍රමආරච්චි හා ලියනාරච්චිගේ ඉනෝක් චාමින්ද නැමති තිදෙනෙකු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණ.
සැකකරුවන් පැමිණිලිකරුගේ නිවස ඉදිරියට පැමිණ බැන වැදී රතිඤ්ඤා වැල් දෙකක් පත්තු කර නිවස ට විසි කර තවත් රතිඤ්ඤා පෙට්ටියක් ගේට්ටුව අසල පත්තු කර වහලය ට ගල් ගසා ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතිඤ්ඤා පත්තු කළ මහර විපක්ෂනායක ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්