ඩී.ජී.සුගතපාල
රත්ගම බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවෙස් හිමියකුට පිරිසක් පහර දී අද (4) අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
අලුයම 2.30ට පමණ පිරිසක් තමාට පහරදී නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව නිවෙස් හිමියා විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව පොලිසිය ගොස් පරික්ෂණ පැවැත්වීමේ දී නිවසේ මිදුලේ තිබී පුපුරා නොගිය ජිව අත් බෝමබයක් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්ගම අත්බෝම්බ ප්‍රහාරයක්