(ප්‍රසන්න පත්මසිරි)
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු පහක් ඊයේ(30) දින සිට විවෘත කර ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණමධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.
වැසි පවතින අවස්ථාවලදී ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය හැකි නිසා පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින අධික වර්ෂාව නිසාඋල්හිටිය ජලාශයේ වාන් දොරටුවලින් තත්පරයකට ඝන මීටර් 26ක ජල ධාරිතාවක් නිකුත් වන බවද උදය කුමාර මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රත්කිඳ ජලාශයේ වාන් දොරටු 5ක් විවර කරයි