IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම විවෘත කෙරේ

(සමන් පාලිත නානායක්කාර)

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (29) සවස  විවෘත කළ  බව බදුල්ල ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ  ඊ.එම්.එල් උදය  කුමාර මහතා පැවසීය.

ඒ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින අධික වර්ෂාව නිසා  උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතෙන් තත්පරයකට ඝන මීටර් 26 ක ජල ධාරිතාවක් නිකුත් වන බවද උදය කුමාර මහතා පැවසීය.

 



අදහස් (0)

රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 430 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 213 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1927 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site