(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
විදෙස් රටවල රැකියා ලබා දෙනවාදැයි පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අද (27) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් රටවල රැකියා ලබා දෙන ලෙස පොරොන්දු වි බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප ද දෙනෙකුගෙන් එම සැකකරු විසින් මුදල් ලබා ගෙන ඇති බවට පොලිසිය වෙත ලැබුණු පැමිණි මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අද (27)දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට