
( ගම්පහ තිලකරත්න දිසානායක)
ජනතාවට දරාගත නොහැකි මට්ටමකින් ජීවන බර අධිකවීම , වර්ථමානය වනවිට රට පත්ව ඇති තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පිනිස අත් පත්‍රිකා බෙදීමේ වැඩ සටහනක් අද දහවල් වැලිවේරිය නගරයේදී පැවැත්විණි.
වෙළඳසල් සහ ආයතන වෙත යමින් අත්පත්‍රිකා බෙදාදීම සිදු කළ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ , ගම්පහ නාගරික මන්ත්‍රී එරික් විජේවික්‍රම , ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් වන චන්ද්‍රමාලි පෙරේරා, සෙනරත් පීරිස්, ධම්මිකා සෝමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටේ තත්ත්වය ගැන ජවිපේ අත් පත්‍රිකා බෙදයි
kamal Friday, 19 November 2021 05:23 PM
පරණ පුරුදු තුණ්ඩු සහ පත්‍රිකා බෙදීම නැවත වෙනත් ආකාරයකින්...