IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රට ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(එච්. චන්දන)

 

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය  කියයි.

වෙනත් නඩුවක් සම්බන්ධ සාක්කිකරුවන්ට බැන මෙම ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය සිදු කරන ආකාරය  අන්තර්ජාලයේ තිබූ විඩියෝවක්  ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව එම පුද්ගලයා පුත්තලම නගරයේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරිණි.

ගිනිඅවිය පුත්තලම මනගුන්ඩු ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී  අද (10) පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

මෙම ගිනි අවිය බොර 12 ගිනි අවියට සමාන විදෙස් රටක නිෂ්පාදිත එකක් බවත් මෙය නිරන්තරව ක්‍රියාකාරී මට්ටමේ තිබී ඇති බවත් , සතුන් දඩයමට හෝ යම් යම්  අපරාධවලට යොදා ගන්න ඇතැයි පොලිසිය සැක පළ කරයි.

අත්අඩංගුවට පත් පුද්ගලයා මීට වසර ගණනාවකට පෙර පුත්තලම නගරයේ පොලිස් නිලධාරීයකු කපා කොටා ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී දැනට ඒ පිළිබඳව පුත්තලම මහාධිකරණයේ නඩුවකට අප මත නිදහස්ව සිටින අයෙකි.

 

 

 

 

 

 



අදහස් (0)

රට ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32024 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14476 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11231 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 30 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 288 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site