IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටේ අනිත් ප්‍රදේශවල අයගේ අයිතිවාසිකම් වතුකරයටත් දෙනවා

(රංජිත් රාජපක්ෂ)    

                  වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් වත්මන් රජය යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඉන්දියානු හා ශ්‍රි ලංකා රජයේ රුපියල් මිලියන 175 වියදමින් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි කළ වතු නිවාස 155 ක් අද (24)  වතු කම්කරු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකදීය.

වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

  ‘‘රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවටත් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර ඇති බවයි.

බගවන්තලාව ප්‍රදේශයේ මැණික් කර්මාන්තය දියුණු කිරීමටත් සංචරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසිය.

වතුකරයේ ජනාතව වෙනුවෙන් ඉදිවන නව නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාවට නැංවීම වත්මන් රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

මෙම නිවාස යෝජනා ක්‍රමය වතු කම්කරු අයිතියට පත් කිරීමේ අවස්ථාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් ,ශ්‍රි ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු මහතා ඇතුළු  පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

රටේ අනිත් ප්‍රදේශවල අයගේ අයිතිවාසිකම් වතුකරයටත් දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32134 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14601 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site