IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජරට සරසවි සිසුහු උද්ඝෝෂණයක

(දයාරත්න ඇඹෝගම)

 
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් අද(10) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.  
                                            
දින නියමයක් නොමැතිව වසා දමා ඇති රජරට විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් පංති තහනම කරනු ලැබ සිටින සිසුන්ගේ පංති තහනම වහා ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටිමින් මෙම සිසුහු විරෝධතාවේ යෙදුණහ.     
                          
පංති තහනම් කර ඇති විශ්ව විද්‍යාල සිසුන්ගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටීම හේතුවෙන් විශ්ව වද්‍යාල පාලක සභාව විසින් විශ්ව විද්‍යාලය දින නියමක් නොමැතිව වසා දමා තිබේ.    
                          
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරැන්ගේ හිඟය පියවන ලෙසත් ආපන ශාලා පහසුකම් සහ වෙනත් පොදු පහසුකම් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.



අදහස් (0)

රජරට සරසවි සිසුහු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site