IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පිළිගැනේ

(මනුල වික්‍රම)

රජරට විශ්වවිද්‍යාලයේ  නව කුලපතිවරයා වශයෙන් පත්කර සිටින මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් අද (24) මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ දී  පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්,  අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සභාපති සම්පත් අමරසූරිය  හා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න  මහතුන්  ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක්  එම අවස්ථාවට එක්වූහ.

විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩී.ඒ.කරුණාරත්න මහතා සන්නස් පත්‍රය  ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා විඡිනි පත්‍රය ද නිල වශයෙන් උන්වහන්සේට එහි දී පිදූහ.

එම මහෝත්සවය උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන ආකාරයේ  අභිමානවත් ආකාරයෙන් පවත්වනු ලැබිණි.

 



අදහස් (0)

රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පිළිගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site