(ජේ.කේ.එල් චාමින්ද)
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට නැවත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද (2) දහවල් කරාපිටිය රෝහල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වුහ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් මෙකී විරෝධතාවය සංවිධනය කර තිබුණි.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට විරෝධය පල කරමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරු විරෝධතාවයේ නිරතවුහ.


ඡායාරූප - ජී.ඩබ්ලිවි.කේ.ප්‍රේමති



2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජිතට යළි සෞඛ්‍ය ඇමැතිකම නොදෙන්නැයි විරෝධතාවයක්
Priyantha Friday, 02 November 2018 09:13 AM
ඇයි මොකක්ද ප්‍රශ්නේ?
Nuwan Friday, 02 November 2018 09:14 AM
ඒක නම් ලොකු දෙයක්!