IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රාජාංගනය ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකු මරුට

(දයාරත්න ඇඹෝගම)

රාජාංගනය ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකු අද (22) දිය පහරට හසුවී මියගිය බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ යාය 9 ගැමුණුපුර, රාජාංගනය ප්‍රදේශයේ පදිංචි ජේ.ඒ.හරිස්චන්ද්‍ර කුමාර නැමති (27) හැවිරිදි දෙදරු පියෙකි.

මෙම පුද්ගලයා මසුන් ඇල්ලීම සඳහා දැලකුත් රැගෙන රාජාංගනය ජලාශයට බැස ඇති බව පොලිසිය කියයි.

අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ දොරටු අටක් මේවන විට විවෘත කර ඇත. එම දොරටුවලින් පහතට ගලාගිය ජල කඳට ධීවරයා හසුවී දැලේ පැටලී සිටියදී ක්‍රියාත්මකවූ ජීවිත ආරක්ෂකයන් ජලාශයේ දොරටු දෙකක් වසා ඔහු ගොඩට ගෙන ගිලන් රථයක් මගින් තඹුත්තේගම රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (0)

රාජාංගනය ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14585 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 47 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site