IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජාංගනයෙන් ගොවියකුගේ මළ සිරුරක් හමුවෙයි

(දයාරත්න ඇඹෝගම)

රාජාංගනය යාය 04 ද්විත්ව බෝක්කුව අසළ වෙල් යායක මිය ගොස් සිටි 58 හැවිරිදි ගොවියකුගේ මළ සිරුරක්  සොයා ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කේ. එල්. ජී. සෝමවර්ධන (58) නැමැති ගොවි මහතෙකි.

නිවසට නොපැමිණි බව පවසමින් මිය ගිය අයගේ පුත්‍රයා විසින් තඹුත්තේගම පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය හා ගම්වාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මළ සිරුර හමුවී ඇත.

හෘදයාබාධයකින් හෝ සර්පයකුගේ දෂ්ඨ කිරිමක් හේතුවෙන් මෙම පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

 



අදහස් (0)

රාජාංගනයෙන් ගොවියකුගේ මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site