IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රෝගී කවීරගේ සැත්කමට ආධාර සොයයි

හිස අභ්‍යන්තරයේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින හොරණ ඉළිඹ හන්දිය, අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි කවීර මධුෂාන් ලියනගේ (15) සිසුවා සුව කිරීමට සැත්කමක් කළ යුතු යයි වෛද්‍යවරු නිර්දේශ කරති.

කොළඹ පෞද්ගලික රෝහලකදී  කිරීමට නියමිත සැත්කම සඳහා රුපියල් ලක්ෂ විස්සක (2,000,000) මුදලක් අවශ්‍යව ඇති බවත් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර පතන බවත් සිසුවාගේ පියාවන දීපාල් බන්දුල ලියනගේ මහතා පවසයි. මේ සඳහා උපකාර කිරීමට කැමති අය මහජන බැංකුව හොරණ ශාඛාවේ දීපාල් බන්දුල ලියනගේ මහතාගේ නමින් ඇති 041-2-001-8-0004257 ගිණුමට මුදල් බැරකරන ලෙසත් වැඩිදුර විස්තර සඳහා 0773589780/ 0710889635 හෝ 0344933765 අංකයන්ට අමතන ලෙසත් ලියනගේ මහතා ඉල්ලා සිටී.

කවීර මධුෂාන් ලියනගේ සිසුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පහත දැක්වේ.

20170113_215204

  20170114_213849

20170114_213750

20170114_213717

 



අදහස් (0)

රෝගී කවීරගේ සැත්කමට ආධාර සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site