(නිශාන්ත කුමාර)
බදුල්ල, ඉඹුල්ගොඩ ගම්මානයට ඉහළින් පිහිටි රොක්හිල් රක්ෂිතයට අද (29) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට ගින්න මීටර් 60 ක් පමණ ගින්න කන්ද ඉහළට සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව රක්ෂිතයට පහළින් පිහිටි ගම්මානවල ජනතාව පවසති.
මෙම රක්ෂිතය තුළ ජල උල්පත් රැසක් ද ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ගින්න පාලනය කිරීම් සඳහා මේ වන විටත් යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත්කර යවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රොක්හිල් රක්ෂිතයේ ගින්නක්