IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රක්ෂිතයකට ගිනිතැබී යැයි කාන්තාවක් අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර )
 
හල්දුම්මුල්ල කදු වැටියේ රජයේ  ෆයිනස්  වගාව ට ගිනි තැබූ බවට සැකපිට කාන්තාවක් අද (16)   අත්අඩංගුවට   ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි .
 

ගිනිගත් කදු වැටිය මායිමේ පදිංචි කන්තාවක් මෙලස අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම ගින්නෙන් හල්දුම්මුල්ල කදු වැටියේ  අක්කර 10 ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ. කදු වැටිය හරහා යොදා තිබූ ජල නල පද්ධති කිහිපයක් ද  මෙම ගින්නෙන් විනාශ  විය. 

අලුයම 1.00  පමණ  සිට පැවති ගින්න බීට්ටු වන නිලඩරිහු පොලිසිය හා ප්‍රදේශවාසිහු එක්ව දඩි පරිශ්‍රමයක් දරා නිවා දැමූහ. 

අත්අඩංගුවට ගත් සැකකාරිය බණ්ඩාරවෙල  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හපුතලේ අඩවි වන නිලධාරී පියල් පෙරේරා බීට්ටු වන නිලධාරී එස් කේ රන්ජිත් යන මහත්වරුන්  හල්දුම්මුල්ල පොලිසිය එක්ව පරීක්ෂන පවත්වයි.



අදහස් (0)

රක්ෂිතයකට ගිනිතැබී යැයි කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13997 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site