IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ හිටපු සම්බන්ධිකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්

රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ රජයේ ප්‍රබල ඇමති වරයකුගේ හිටපු  සම්බන්ධිකරණ ලේකම්  වරයෙකු ‍අද (02)   බද්දේගම  මහෙස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත්  කිරීමෙන් පසු  16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  නියෝග කළේය.
 

මෙසේ රක්ෂිත  බන්ධනාගාර  ගත කරනු ලබුවේ ජයන්ත කලංසුරිය නමැති අයෙකි.

ඔහු ගල්ල  දකුණු පෙදෙසේ සිටින ප්‍රබලම කැබිනට් අමාත්‍ය වරයකුගේ සම්බන්ධිකරණ  ලේකම් වරයකු ලෙස කටයුතු කර වකවානුවේ දී එක් අයකුගෙන් රුපියල් 150000 ක් බැගින් දෙදෙනකුගෙන් මුදල් ලබාගෙන  රැකියා ලබා නොදී මුදල් වංචා කළ බවට චෝදනා චෝදනා ගොනු කර තිබේ.
              
සැකකරැ වෙනුවෙන් නීතිඥ  මාපලගම විමලරත්න  මහතා පෙනී සිටි අතර බද්දේගම  පොලිසියේ  නිලදාරින් පැමිනිල්ල මෙහෙයවිය.



අදහස් (0)

රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ හිටපු සම්බන්ධිකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31854 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14320 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11176 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 245 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1184 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site