(අනීෂා මානගේ)
යාල ජාතික වනෝද්‍යානයට අයත් කලාප අංක 4 ඊරියපොළ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස උද්‍යානයේ වළවල් තුළ මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව වනජිවි නිලධාරීහු පවසති.
මැණික් ගැරීමට යොදාගත් ගැරුම් වට්ටි, ඉල්ලම් කූරක් සහ ඉල්ලම් එකතු කිරීමට යොදාගන්නා උපකරණ රැසක්ද වනජීවි නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යාල වනෝද්‍යානය තුළ මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට