IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යුරෝපීය තානාපති කථානායක හමුවෙයි

යුරෝපා සංගමයේ තම ධුර කාලය නිමවා ආපසු සිය රට බලා යාමට නියමිත මහ කොමසාරිස් ටුන්ග්-ලයි මාග් මහතා කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.

එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීල් ඉද්දවල මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා සහභාගී වූහ.

මේ අතර ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා, ඉතාලි තානාපතිනි රීටා ගිලියානා මහත්මිය, නෙදර්ලන්ත තානාපතිනි ටන්යා ගොන්ග්රි මහත්මිය සහ නෝර්වේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිනි මොනිකා ස්වෙන්ස්කර්ඩ් මහත්මිය ද යුරෝපා සංගම් මහකොමසාරිස්වරයා සමඟ මෙම අවස්ථාවට එක් වූහ.

මෙම හමුවීමෙන් පසු කථානායකවරයා විසින් තානාපතිවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.



අදහස් (0)

යුරෝපීය තානාපති කථානායක හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site