IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


යාපන මහ නගර සභා සුළු සේවකයෝ වැඩ වරති

(රොමේෂ් මධුෂංඛ)

යාපනය මහනගර සභාවේ සේවයේ නිරත සුළු සේවකයෝ විසින් සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා අද (23) දෙවන දිනටත් සේවයෙන් ඉවත්ව වැඩවර්ජනයේ නිරතව සිටිති.

යාපනය මහනගර සභාවේ පිවිසුම් දොරටුව ඉදිරිපිට වැඩවර්ජනයේ නිරත සුළු සේවකයින් මේ වන විට සත්‍යග්‍රහයක නිරත වෙමින් කියා සිටින්නේ තම ඉල්ලීම් වෙනුවෙන් වසර ගණනක් පුරාවට කිසිදු බලධාරියකු විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙවැනි පියවරක් ගත් බවයි.



අදහස් (0)

යාපන මහ නගර සභා සුළු සේවකයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 160 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1688 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site