රොමේෂ් මධුෂංඛ
යාපනය කරෙයිනගර් කෝවලන් මුහුදු තීරයේදී අද (10) සවස සිසුන් පිරිසක් දිය නෑමට ගොස් ජල ක්‍රීඩාවේ යෙදී සිටියදී 10 වසර සිසුවෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
අද සවස සිසුන් තිදෙනෙකු කරෙයි නගර් ජේ 41 නැමති ප්‍රදේශයේ කෝවලන් මුහුදු තීරයේදී දිය නෑමට ගොස් සිසුන් ජල ක්‍රීඩාවේ යෙදී ඇති අතර පසුව එක වරම සිසුවෙකු ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට කයිට්ස් කියයි.
දිය නෑමට ගිය සෙසු සිසුන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතරම මෙසේ දිය නෑමට ගොස් මිය ගොස් ඇත්තේ යාපනය යාපනය යාල්ටන් මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලැබූ පරලෝගනාදන් නැනුසිගන් නැමති 15 හැවිරිදි සිසුවෙකි.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපන මුහුදේ නාන්න ගිය සිසුවා මරුට