(රොමේෂ් මධුෂංඛ)
යාපනය පුන්ගන් කුලම් ප්‍රදේශයේ පිහිටි කුඩා වැවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
පුන්ගන්කුලම්හි වන්නාම් නැමති කුඩා වැවේ මළ සිරුර පාවෙනු දැක ප්‍රදේශවාසීන් විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇත. පොලීසය එම ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන තිබේ.
මිය ගිය පුද්ගලයා අවුරුදු 60 ක පමණ වියපත් පුද්ගලයෙකු වන අතර ඔහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මළ සිරුර මරණ පරීක්ෂණය වෙනුවෙන් යාපනය රෝහලට රැගෙන ගිය බව යාපනය පොලීසිය වැඩිදුරටත් කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යාපනයේ වැවක මළසිරුරක්