IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


යාපනයේ පාසල් ගුරුවරයකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

රොමේෂ් මධුෂංඛ
 
යාපනය කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි පාසල් ගුරුවරයකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එලල වී ඇති බවට යාපනය පොලිසිය පවසයි.


ජෙයරාසපුල්ලෙයි සෙන්දිල් වේල් නැමති අදාළ ගුරුවරයා කයිට්ස් ප්‍රදේශයේ පාසල් ගුරුවරයකු වන අතර ඔහුගේ නිවස පිහිටා ඇත්තේ කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි දැනට පොලීසියට බාරවී සිටින ආවා කල්ලි නායකයා වූ අශෝකන්ගේ නිවස ආසන්නයේය.


කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ යතුරුපැදි 4 කින් මුහුණ වසා ගත් 6 දෙනෙකු පැමිණ අදාළ පාසල් ගුරුවරයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇත.


අදාළ ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිවසේ දේපලවලට පමණක් හානි සිදුව ඇති බවත් අදාළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය ආවා කල්ලියේ ප්‍රහාරයක් බවට සැකකරන්නේ යැයි පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

යාපනයේ පාසල් ගුරුවරයකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site