( එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ ගෝනාපිනුවල බේරතුඩුව මාර්ගයේ වුඩ්ලන්වත්ත ප්‍රදේශයේදී අද (1 ) පස්වරුවේදී යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණට ගැටි එක් අයෙකු මියගොස් ඇති බව මීටියාගොඩ පොලීසිය කියයි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ මලවැන්න කලූපේ පදිංචි 22 හැවිරිදි යුද හමුදා සෙබලකු බවද පොලීසිය කියයි .
ගෝනාපිනුවල පදිංචි 21 හැවිරිදි තරුණයකු ගමන්ගත් යතුරු පැදියක් හා මියගිය තැනත්තා පැදවූ යතුරු පැදියක් මෙසේ එකිනෙකෙට ගැටි ඇති බව පවසන පොලීසිය මේ රිය අනතුරට ලකුවූ අනෙක් යතුරු පැදිය පැදවූ තරුනයා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි .
මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
819
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරු පැදි අනතුරකින් අයෙකු මරුට