(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, ගිරිතලේ - දියබෙදුම මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක හැපීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකිරීමෙන් අනතුරුව අද (29) අලුයම යතුරුපැදිකරු මරුමුවටපත්වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
ඒ අනතුරින් මියගොස් ඇත්තේ දියබෙදුම, ගිරිතලේපාර, 05 කණුව පදිංචි කුරිගහගෙදර අසංක සනත් ජයසේකර නැමැති 27 හැවිරිදි අයෙකි.
අනතුර සිදුව ඇත්තේ ඊයේ (28) රාත්‍රී 7.00 ට පමණය.
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරු පැදිය විදුලි කණුවක ගැටී අයෙක් මරුට