(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම කරුවලගස්වැව 17 කණුව මාර්ගයේ අද (22) සවස යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිවිල් ආරක්ෂකයෙක් මරණයට පත් වූ බව නවගත්තේගම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කරුවලගස්වැව මුනමල්ගස්වැව පදිංචි 45 හැවිරිදි ජේ.ඒ. ජයතිලක නැමති දෙදරු පියකි.
සිවිල් ආරක්ෂකයා හලාවත ප්‍රදේශයේ රජයේ වතු යායක සේවයට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී නවගත්තේගම පළුකැන්දෑව ප්‍රදේශයේදී බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් බරපතල තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරු පැදියක් බස් රථයක ගැටී අයෙක් මරුට