රොහාන් කුමාර
යතුරුපැදියක් හා ලොරියක් එකිනෙකට ගැටීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පිංදෙනිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලිගමුව අරන්දර අලවල පදිංචිව සිටි බී ආර්,චූලශාන්ත නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
අරන්දර නගරයට යතුරුපැදියේ යමින් සිටියදී අලවල අම්බලම අසලදී ඉදිරියෙන් ආ කැන්ටර් වර්ගයේ ලොරියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා පිංදෙනිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව කෑගල්ල මහ රෝහලට මාරුකර එවා ඇති බවත් රෝහලට ඇතුළත් කරන විටත් තරුණයා මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරු පිංදෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු බවත් සැකකරුව කෑගල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යතුරුපැදි - ලොරි අනතුරින් තරුණයෙක් මරුට