ප්‍රදීප් කුමාර කුලරත්න
කොට්ටාව හොරණ පාරේ සිදුවු රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් මව,පියා,දියණිය රෝහල්ගත කිරිමෙන් පසුව දියණිය මියගිය බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව,කුලසෙවණ පාර පදිංචි පාසල් දැරියකි.
මියගිය දියණිය පාසලේ පැවති ශ්‍රමදානයක් සඳහා තම දෙමාපියන් සමඟ යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරින් පාසල් දැරියක් මරුට