IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

( ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් යතුරු පැදිකරුවකු රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ, හොරම්පැල්ල, රංකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 22 හැවිරිදි ඩබ්. ප්‍රගීත් දුෂ්‍යන්ත වික්‍රමසිංහ යන අය සිය යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් මාර්ගය අසළ වූ කම්බි කණුවක ගැටීමෙන් බරපතල තුවාල ලැබීමන් පසු  මෙසේ මිය ගොස් ඇත.

යතුරු පැදියේ පිටුපස අසුනේ දෙදෙනෙකු ගමන් කර ඇති බවත් තුවාල ලැබූ එම දෙදෙනා හොරගස්මුල්ල දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ සිට මිනුවන්ගොඩ දෙසට ගමන් කර ඇති යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site