(තරංග ගුණරත්න)
මාතර - කබුරුගමුව ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි කොටවිල පොලිසිය පවසයි.
මෙසෙ මියගොස් ඇත්තේ මිරිස්ස උඩුපිල පෙදෙසෙහි සංචාරක හෝටලයක සේවය නියුතු තරුණයන් දෙදෙනෙකි. අද අලුයම 1 .30 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.
යතුරු පැදියෙ වෙිගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය පවසයි ,
දෙණියාය කොටපොළ පෙදෙසෙහි පදිංචි නවින් ලක්මාල් (20 ) සහ තිහගොඩ පෙදෙසෙහි පදිංචි හේවාවිතානගේ භවන්ත (20 ) යන මෙලෙස මිය ගොස් ඇති බව හඳුනාගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට