(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නැලිගම ගුරුගොඩැල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගනිමින් සිටි සිසුන් දෙදෙනෙකුගෙන් අයෙක් මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා ඇති බව මීරිගම පොලිස් රථවාහන අංශය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ලින්දර පදිංචිව සිටි ඩී.පී. කවිෂ්ක ගිම්හාන් නැමැති 15 හැවිරිදි පාසැල් සිසුවෙකි.
යතුරුපැදිය පැදවූ සිසුවා රෝහල් ගත කරනවිටත් මියගොස් සිටි බවත් තුවාල ලැබූ සිසුවා මීරිගම රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට මාරුකර යවා ඇති බවත් පොලිසිය කියයි.
රාත්‍රී දහයට පමණ මෙම අනතුර සිදු වී ඇත.
යතුරු පැදිය විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව අතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරකින් සිසුවෙක් මරුට