(දයාරත්න ඇඹෝගම)
රත්මල්ගහවැව හොරොව්පොතාන මාර්ගයේ පෙතියන්කඩ කුඹුරු යාය ආසන්නයේ දී 16 හැවිරිදි යතුරුපැදිකරුවෙකු විදුලි කණුවක ගැටී මියගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රත්මල්ගහවැව ඇතාවැටුනවැව පදිංචිව සිටි විරසිංහගේ සචිත් චන්ද්‍ර විරසිංහ (16) හැවිරිදි පාසල් සිසුවෙකි.
මෙම මියගිය සිසුවා රත්මල්ගහවැව කඩමණ්ඩියට පැමිණ ආපසු නිවසට යමින් සිටියදී යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදිය විදුලි කණුවේ ගැටී තිබේ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරකින් සිසුවෙක් මරුට