නිශාන්ත කුමාර
මහියංගණ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් අද (22) දහවල් 12.30 ට පමන එම මාර්ගයේ 21 හංදිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී මාර්ගය අසල තිබූ කුඹුක් ගසක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මිය ගිය බව කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වන කන්දකැටිය බුබුල පදිංචි ඩබ්ලිව් එම් කරුණාතිලක (49) නැමති පුද්ගලයෙකි.
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ ඉදිරිපස රෝදය පුපුරා ගොස් යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසෙහි හැපීමෙන් අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
799
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2450
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට