IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට

(ප‍්‍රදීප් කුමාර)

යාපනයේ සිට වවුනියාව දෙසට පැමිණෙමින් තිබු යතුරුපැදියක් කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක හැපී පෙරැළී යෑමෙන් එහි ගමන් ගත් පුද්ගලයකු අද (13) මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදිකරුට නින්ද ගොස් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට කිලිනොච්චිය පොලීසිය සැක පළ කරයි

මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන කිලිනොච්චිය කී‍්‍රෂ්ණපුරම් ප‍්‍රදේශයේ පදිංචි එස් පී‍්‍රෂාන්ත් නැමති අයෙකි.

මෙම පුද්ගලයා අනතුරට ලක්වීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site