IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට


 
කේ බුද්ධික කුමාරසිරි 
 
ඉංගිරිය - පාදුක්ක මාර්ගයේ හඳපාන්ගොඩ මංසන්ධිය ආසන්නයේදී මාර්ගයේ අද (3) උදෑසන නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටුණු යතුරුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි. 


බුලත්සිංහල ප‍්‍රදේශයේ සිට දර පටවාගෙන පාදුක්ක දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයෙහි රියදුරුට ලොරි රථයට පිටුපස මාර්ගය නිසි ලෙස දර්ශනය වීම සඳහා පැති කණ්ණාඩිය සකස් කිරීමට ලොරි රථය නවතා තිබියදී එක්වරම පිටුපසින් පැමිණ යතුරුපැදියක් ලොරි රථයෙහි  ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්ගස්ඕවිට අළුත්ගෙදර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එච්. සුනිල් අරුණසිරි නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
 



අදහස් (0)

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31935 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14391 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11210 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 13 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 267 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1216 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site