ඔගස්ටින් ප්‍රනාන්දු
මුගුණුවටවන කරවිටාගාර ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ 22 වියේ පසුවන තරුණයකු අද (30) උදෑසන මිය ගිය බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නැගෙනහිර ආරචිචිකට්ටුව ප්‍රදේශයේ විසු හෙට්ටිආරච්චිගේ විහග ධීමන්ත නැමැති තරුණයෙකි.
තම මිතුරෙකුගේ උපන් දින සාදයකට ගොස් පෙරලා සිය නිවස වෙත එමින් සිටියදී යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදිය පෙරලී අයෙක් මරුට