IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


යතුරුපැදියක් ලොරියක හා ටිපර් රථයක ගැටී දෙදෙනෙක් මරුට

( කේ. බුද්ධික කුමාරසිරි
 
හයිලෙවල් මාර්ගයේ මීපේ මාවතගම ප්‍රදේශයේදී අද (09) සවස යතුරුපැදියක්, ලොරි රථයක හා ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
                             
යතුරුපැදිය ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයේ ගැටී නැවතත් ලොරි රථයේ ද ගැටී මෙම අනතුර සිදු වී ඇත. 
                                             
මිය ගොස් ඇත්තේ කොස්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 සහ 20 වයස්වල තරුණයින් දෙදෙනෙකි.                                
ලොරි රථ රියැදුරු පලා ගොස් ඇති අතර ටිපර් රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

යතුරුපැදියක් ලොරියක හා ටිපර් රථයක ගැටී දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32042 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14508 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11240 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site