IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස්  බේස්ලයින් පාරේදී  අද පෙරවරුවේ  යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මිය ගිය බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය කියයි  

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් දෙකක් වූ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි 

බේස්ලයින්  මාර්ගය  මාර්ගයේ සිට නව කැළණි පාලම ප්‍රදේශයේ හරහා පෑලියගොඩ දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී මාර්ගය හරහා ගමන් ගත් මෙම කාන්තාවගේ ඇඟේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි 

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය 

ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site