IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


යට ඇඳුමේ හෙරොයින් ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට

(නිශාන්ත කුමාර සහ පාලිත ආරියවංශ)
 
සිය යට ඇදුම් තුළ සඟවාගෙන කල්මුනේ සිට බදුල්ල නගරය වෙත යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු  බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ සොරණාතොට රිදීපාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 10,110 ක් ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුනේ නින්දවූර්හි පදිංචි වයස අවුරුදු 35 ක හා පණ්ඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයන් දෙදෙනෙකි.

කුඩා පොලිතීන්  බෑග්වල අසුරන ලද මත්කුඩු පාර්සල්  සැකකරුවන්ගේ යට ඇඳුම්වල සඟවා ගෙන  තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන්  අද (3) බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - පාලිත ආරියවංශ)



අදහස් (0)

යට ඇඳුමේ හෙරොයින් ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32083 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14545 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 305 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site