(මහේෂ් කිර්තිරත්න)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් මාතලේ යටවත්ත ප්‍රදේශයේ ගොවින්ගේ එළවළු අස්වැන්න විකුණා ගැනීමට නොහැකි විම නිසා එම අස්වැන්න යටවත්තේදීම විකිණීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට යටවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (05) පෙරවරුවේ සිට එළවළු යටවත්ත ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී විකිණිම සඳහා ගොවින්ට අවස්ථාව සලසා දී තිබුණි.



2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යටවත්තේ එළවළු දඹුල්ලට රැගෙන නොගොස් යටවත්තේදීම විකුණයි
rana Sunday, 05 April 2020 05:16 AM
යන්නේ කෙසේද ? ඇඳිරි නිතිය නේ ?
rasika Sunday, 05 April 2020 09:02 AM
එක්රැස් වෙන ප්‍රමාණය අඩු වෙලා මේ ක්‍රමය හොදය.