IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මා ඔයේ පවත්වාගෙන ගිය වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලයි

(හේමලතා හේවගේ)

මා ඔයේ කාලයක සිට සිදුවන නීතිවිරෝධී වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලා ගොඩ දමන ලද වැලි තොගයක්, බෝට්ටු 03 ක්,  වැලි ගොඩදැමීමට භාවිතා කළ උපකරණ තොගයක්, සැකකරුවෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මීගමුව පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.                                                     

මා ඔයෙහි ඉවුරු ඛාදනය වන අයුරින් කාලයක සිට මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවත් වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි අනෙක් සැකකරුවන්  මා ඔයට පැන පීනා පලාගිය බවත් පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සියලු නඩු  භාණ්ඩ හෙට (16) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.



අදහස් (0)

මා ඔයේ පවත්වාගෙන ගිය වැලිගොඩ දැමීමේ ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site