මා ඔයේ සංවේදි පරිසරයට හානි කරමින් දංකොටුව දික්වෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් බලපත්‍ර නොමැතිව පස් හා මැටි කපන බව පරිසර සංවිධාන හා ප්‍රදේශවාසිහු පෙන්වා දෙති. එම ප්‍රදේශය දංකොටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් වෙයි.
කිසිදු රාජ්‍ය ආයතනයකින් අවසර නොගෙන මෙම ඉඩම අයත් පුද්ගලයන් බැකෝ යන්ත්‍ර උපයෝගි කරගෙන පස් හා මැටි කපන බවත් පරිසරය රකින නිළධාරින් හා බලය හිමි ආයතන නිහඬව සිටිම විමතිය දනවන කරුණක් බව ප්‍රදේශවාසිහු පවසති.
පරිසර ඇමතිවරයා ලෙස නාධිපතිවරයා මෙම සංවේදි කලාප ආරක්ෂා කිරිමට නියෝගත කර තිබුණත් නිළධාරින්ගේ අවධානය මේ වෙත යොමු නොවී ඇතැයි ද ඔවුහු පවසති.
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මා ඔය අසබඩ අවසර නැතිව මැටි කපති
ද සිල්වා බර්ලින් Monday, 06 February 2017 03:58 PM
හොයල බලන්න ඔය පළාතේ ටිපර් තිබෙන ග්‍රාමසේවකලා එහෙම ඉන්නවද කියල ? (බ)
ටෙනිසන් Monday, 06 February 2017 02:26 AM
මේවා අහස පොළොව නුහුලන අපරාධ. (නි)
සෙන්සාන් Monday, 06 February 2017 02:23 AM
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පරිසර බලධාරීන් නිදිද? (නි)