IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මූදූ බෙල්ලන් සමඟ අයෙක් සැකපිට

( එච්. චන්දන )

කිසිදු බලපත්‍රයක් නොමැතිව නිවසක සඟවා තිබූ මුහුදු බෙල්ලන් තොගයක් සමග සැකරුවකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් සුරංග උඩුකුඹුර මහතාට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (25)  රාත්‍රී යේ මෙම වැටලීම සිදු කර තිබිණි.

මෙම අත් අඩංගුවට ගත් ලැබූ මෙම මුහුදු බෙල්ලන් ජාදි හා ගවුරි වර්ගවලට අයත් බවත් , මෙහි විශ්කම්භය 70 මිලිමීටර් අඩු කිසිවකු අලෙවි කිරීමට , ළග තබා ගැනීමට නොහැකි බව පොලීසිය සඳහන් කළේය.

මෙම මුහුද බෙල්ලන් මෙලෙස එකතු කර හොර රහසේ ඉන්දියාවට අලෙවි කරණ බව මූලික පරීක්ෂණ වලදී ආණාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

මන්නාරම හා කල්පිටිය ප්‍රදේශවලින් රැගෙන විත් පොහොර තුනක බහා තිබූ මෙම තොගයට මුහුදු බෙල්ලන් 487 දෙනකු තිබී ඇතමෛම වැටලීම පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් සුරංග උඩුකුඹුර මහත‍ගේ මෙහෙයවීමෙන් පුත්තලම පොලීසයේ දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපති උ:පො:ප  පත්මකුමාර , පො:සැ: බණ්ඩාර (50797) , පොලිස් කොස්තාපල් ජයසුන්දර ( 79666) ,  සුභසිංහ (82233) , කමාර (78710) යන නිළධාරීන මෙම වැට ලීම සිදු කලේය.



අදහස් (0)

මූදූ බෙල්ලන් සමඟ අයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site