
(පද්මා කුමාරී කංකානම්ගේ)
නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය වෙරළ තීරයට අද (6) ක්ෂීරපායි සත්වයෙකු වන මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබේ.
අඩි 04ක පමණ දිගින් යුතු මෙම මුහුදු ඌරා නව යොවුන් වියේ සත්වයෙකු බැව්, වන ජීවී දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා කීය. මෙම ජීවීයා රතු දත්ත පොතටද ඇතුළත් දුර්ලභ සත්වයෙකු බැව් ඒ මහතා සඳහන් කරයි.
මීට වසර 04කට පෙර එනම් 2017 වසරේදී සංචාරක මග පෙන්වන්නකු වූ කල්පිටියේ මලිත් ඉෂාන් මල්ක මහතා කල්පිටි කලපුවේෙදී මුහුදු ඌරන් 05 දෙනෙකු පිළිබඳ නිරීක්ෂණය කර තිබිණි.
ඉන්පසු මුහුදු ඌරන් පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා නොවීය.


2025 දෙසැම්බර් මස 18
498
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු ඌරෙකුගේ මළ සිරුරක්