නිශාන්ත කුමාර
අවමඟුල් උත්සවයක් පැවැත්වෙන නිවසක ඥාති දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු අද (04) උදැසන බදුල්ල මහ රෝහලට ඇළත් කර ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධීයෙන් රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකි.
අවමඟුල සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධීයක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මළ ගෙදර ගැටුමින් දෙදෙනකු රෝහලේ