IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මාළු ඇල්ලීමට ගිය සිසුවා දියට බිලි

 

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

තම පියා සමඟ මාළු ඇල්ලිමට ගිය පාසල් සිසුවෙක්  කැනියාන් ජල විදුලිබලාගාරය අසල වළක දියේ ගිලී මිය ගොස් ඇතැයි මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇ ත්තේ, මස්කෙළිය, හපුගස්තැන්න තේ වතුයායේ පදිංචිව සිටි, 13 වියැති විජයකුමාර් කලෛයිරාමා නැමති  සීටන් දෙමළ විද්‍යාලයේ  07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි  සිසුවෙකි.

මිය ගොස් ඇති පාසල් සිසුවා ඔහුගේ පියා වන ආර්.විජයකුමාර් සමග ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කැනියොන් ජල විදුලිබලාගාරය ආසන්නයේ අධි ආරක්ෂක කළාපයේ පිහිටි කැළණි ගඟේ “නුගේ වළ” නැමති ස්ථානයේ මාළු ඇල්ලීමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අතුරුදන්ව ඇති සිසුවාට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටින අතර ඔහුගේ පියා මාළු ඇල්ලීම ජීවිකාව ලෙස කරගෙන ගොස්  ඇත. 

 

ඡායාරූප - රංජිත් රාජපක්ෂ



අදහස් (0)

මාළු ඇල්ලීමට ගිය සිසුවා දියට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31602 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13964 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site