(මොහොමඩ් ආසික්)
වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 9කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ අනුව මැදදුම්බර ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ පවුල් හතරකට අයත් පුද්ගලයින් 19 දෙනෙකුද, පාතදුම්බර පවුල් දෙකක පුද්ගලයින් නවදෙනෙකුද, උඩදුම්බර පවුල් දෙකක පුද්ගලයින් පස්දෙනෙකුද, ගලගෙදර එක් පුද්ගලයෙකුද වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි
මහ වැස්සෙන් එක් නිවසකට හානි සිදුව ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහ වැස්සෙන් මහනුවර 34 ක් පීඩාවට