IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහවැලි-පෙරියආරු ගංගාවලින් වැලි ජාවාරම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(ඩබ් ඒ පියතිලක)

සෝමාවතිය  ජාතික වනෝද්‍යානය  හරහා ගලා  බසින මහවැලි ගග සහ පෙරියආරු  යන  ගංගාවලින්  ගවයින් බැදි  කරත්ත වලින්  නීතී විරෝධිව  වැලි රැගෙන  ගොස් අලෙවි කරන පුද්ගලයින් දෙදෙනෙකු   වැලි කරත්ත සමඟ අද (08) දින අත්අඩංගුවට ගත් බව සොමාවැතිය වනජිවි කාර්යාලයේ  නිලධාරීන් පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ලංකාපුර තඹාල ප්‍රදේශයේ  පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔහුන්ට අයත් ගවයින් බැදි කරත්ත දෙකක් බවත් මෙම පුද්ගලයින් කලක පටන් නිති විරෝධි ලෙස හොර රහසේ මහවැලි සහ පෙරියාරු යන ගංගා වලින් කරත්ත වලින් වැලි රැගෙන විත් එක් රැස් කොට මහා පරිමාණ ලෙස වැලි ව්‍යාපාරිකයන්ට අලෙවි කරන බවට වනජිවි නිලධාරින් කළ පරික්ෂණ වලදි  අනාවරණය වු බව කියයි.

 මෙම වැටලිම සදහා සොමාවැතිය ජාතික උද්යානයේ භාරකරු  ඩබ් එච්  එල් කේ වාසල  අඩව් සහකාර  ශාන්ත සුමනවංශ  නියාමකවරුන් වන  ආරියරත්න  , සමීර , අසංක , සුජිත් සහ සිවිල් ආරක්ෂක  කපිල යන නිළදාරින් මේ සදහා සහභාගි වි තිබේ.

 අත්අඩංගුවට ගත් කරත්ත සහ පුද්ගලයින්  හෙට (09) දින හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බව වනජිවි නිලධාරින් පවසයි.



අදහස් (0)

මහවැලි-පෙරියආරු ගංගාවලින් වැලි ජාවාරම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32126 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site