IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු දස දහසක්

(බිඟුන් මේනක ගමගේ)

මහවැලි බී හා සී කලාපයේ ගොවීන්ට ඉඩම් ඔප්පු දස දහසක් පිරිනැමීමට නියමිත යැයි මහවැලි නේවාසික ව්‍යාපාර කළමණාකරු විමල් කුමාර කත්‍රිආරච්චි මහතා ලංකාදීපයට කීය.

මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් මෙම ඉඩම් ඔප්පු දස දහස අනිද්දා (15) ගිරාඳුරුකෝට්ටේහි පැවැත්වෙන මහවැලි අභිෂේක මංගල්‍යයේදී පිරිනැමෙන්නේ යැයි කත්‍රිආරච්චි මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි 2016 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරෙන මෙම උළෙලේදී හොඳම මහවැලි ගොවියා, ගොවි සංවිධානය, කිරි ගොවියා ආදී වශයෙන් තරග රැසක ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමෙන්නේ යැයි ද කත්‍රිආරච්චි මහතා පැවසීය.

ගොවි සංවිධාන දස දහසකට අධික සංඛ්‍යාවකින් ගොවීන් ලක්ෂයකට වැඩි පිරිසක් අතරෙහි මෙම තරග පැවැත්වී යැයි ද කත්‍රිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය. 



අදහස් (0)

මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු දස දහසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site